Anker Soundcore P20i True Wireless Earbuds

සුපිරි Sound Quality එකක් එක්ක Powerful Bass experience එකක් හොයන ඔබට මෙන්න Anker වෙතින් ආපු හොඳම TWS Earbuds එක! 🎧🔥 4700/=

✨ විශේෂාංග සහ වාසි (Key Features):

🔊 Powerful Bass & Sound Quality: BassUp™ තාක්ෂණය සහ 10mm oversized drivers නිසා ඔබ ප්‍රියකරන සංගීතයට ඉහළම Bass එකක් ලබා දෙයි.

🔋 Massive 30-Hour Playtime:

Single charge එකකින් පැය 10ක් සහ Charging Case එකත් එක්ක එකතු වූ විට මුළු පැය 30ක දීර්ඝ Playtime එකක්! Fast Charge පහසුකම මගින් විනාඩි 10ක් Charge කර පැය 2ක් භාවිත කළ හැක.

📱 Personalized App Experience: Soundcore App එක හරහා Pre-set EQ 22ක් අතරින් ඔබට අවශ්‍ය ආකාරයට Sound Profile එක වෙනස් කරගත හැක. ඊට අමතරව Gaming Mode, Customize Controls සහ White Noise පහසුකමද සහිතයි.

📞 AI-Enhanced Clear Calls:

Built-in Microphones 2ක් සහ AI algorithm එක මගින් වටපිටාවේ ශබ්දය අවම කර පැහැදිලි Voice Calls ලබා ගැනීමට පහසුකම් සලසයි.

🎒 Compact Design with Lanyard:

පහසුවෙන් ඕනෑම තැනක ගෙන යාමට පහසු ලැන්යාඩ් (Lanyard) පටියක් සහිත Lightweight සහ Ergonomic Case design එක.

📦 Island-wide Cash on Delivery (COD) පහසුකම ඇත!

📩 වැඩිවිස්තර දැනගැනීමට සහ ඔබගේ ඇණවුම තහවුරු කිරීමට දැන්ම අපට Inbox / Message එකක් යොමු කරන්න!

🔥Genuine Product

🔥18 Months Platinum Warranty

🔥Sealed Pack

🔥KOKO & COD Available

PureTech Accessories

0713948950

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *