Stylishing design එකක් එක්ක smart features ඔක්කොම එකම තැනකින් ඕනද?
මෙන්න ඔබේ Daily Routine එක fully upgrade කරන්න සුපිරිම Smartwatch එක! ![]()
ඇයි Haylou Solar Neo තෝරාගත යුත්තේ?
Premium Metallic Design:
Rotatable Crown බොත්තම සහ ශක්තිමත් Metallic Bezel එක නිසා මැණික් කටුවට ලැබෙන්නේ ඉහළම Premium පෙනුමක්!
Instant Sport Mode Shortcut:
පැත්තකින් ඇති Shortcut Button එක එක පාරක් Press කරලා Running, Walking, Cycling ඇතුළු Smart Sport Modes වෙත සෘජුවම පිවිසෙන්න.
24/7 Full Health Suite:
SpO2 Tracker, 24-Hour Heart Rate Monitoring, Stress Test, Sleep Monitor, Female Health Care සහ Breathing Exercises මගින් ඔබේ සෞඛ්‍යය නිරන්තරයෙන් ආරක්ෂා කරයි.
Beast Battery Life:
Daily usage එකට දින 7ක් සහ Basic usage එකට දින 30ක් දක්වා එක දිගට චාර්ජ් නොකර භාවිත කරන්න!
Advanced 2-in-1 Bluetooth Chip:
සුපිරි වේගයක්, ස්ථාවර Connection එකක් සහ අඩු බැටරි පරිභෝජනයක් ලබා දෙයි.
SOS Emergency Call Feature:
හදිසි අවස්ථාවකදී ඔරලෝසුවෙන්ම SOS Call එකක් ලබා ගැනීමේ ආරක්ෂිත පහසුකම!
Smart Social Media Alerts:
Phone එක අතට ගන්නේ නැතුව WhatsApp, FB, Messenger, Insta, TikTok සහ Telegram Notifications සෘජුවම Smartwatch Screen එකෙන්ම බලන්න.
150+ Stylish Watch Faces:
ඔබේ Style එකට ගැලපෙන මෝස්තර 150+ ක් සහ ඔබේම Photos, Custom Watch Face එකක් විදිහට Set කරගැනීමේ හැකියාව!
Daily Utilities:
Calculator, Music Control, Weather Updates, Camera Remote, Alarm ඇතුළු එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය සියලුම Features අන්තර්ගතයි.
(වෙනස් කළ හැකි Black Silicone සහ Nylon Straps දෙකක්ම නොමිලේ ![]()
![]()
)
Island-wide Cash On Delivery පහසුකම
රු. 7490/= ක මේ සුපිරි Smartwatch එක අදම ඔබේ කරගන්න, දැන්ම අපට Inbox / Message එකක් යොමු කරන්න!
Genuine Product
06 Months one to one replacement Warranty
Sealed Pack
KOKO & COD Available
PureTech Accessories
0713948950

